Posts

Showing posts from February, 2012

භවේ හැටී

කරදර වරින් වර එයි ඒ භවේ හැටී වැටුනත් විටෙක කරදර අභිමුවේ ගැටී කවියත් නැගෙන රසයත් ඔසු ලෙසින් වටී යලි අද හෙටම මම දෙපයින් නැගී සිටී