Posts

Showing posts from June, 2012

ප්‍රේමය

නැගෙන දැනෙන දුක් දොම්නස් ළඟ සෑම නොසැලෙන පෙමින් මා සනසන්නේ කෝම නැහැවී තෙමී සිහිලැල් වැස්සේ ප්‍රේම අද දින උවත් මගෙ සිත සතුටිනි බෝම