ප්‍රේමය

නැගෙන දැනෙන දුක් දොම්නස් ළඟ සෑම
නොසැලෙන පෙමින් මා සනසන්නේ කෝම
නැහැවී තෙමී සිහිලැල් වැස්සේ ප්‍රේම
අද දින උවත් මගෙ සිත සතුටිනි බෝම

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු