Posts

Showing posts from October, 2013

ව්‍යාජ

මිටි බැඳ මහත මුදලින් පුරවා සේප්පූ තැන තැන තිබෙන ගිනිකන කලුකඩ සාප්පු පන දෙන ලෙසින බසකින් කියවන යාප්පු මුදලට ගත්ත පින් කර මුහුනේ වාත්තු