ව්‍යාජ

මිටි බැඳ මහත මුදලින් පුරවා සේප්පූ
තැන තැන තිබෙන ගිනිකන කලුකඩ සාප්පු
පන දෙන ලෙසින බසකින් කියවන යාප්පු
මුදලට ගත්ත පින් කර මුහුනේ වාත්තු

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු