සඳ එළිය

මිහිරි පෙම්වත් සඳ දියෙන් මා නහවපන් සුදු සඳවතී
දෙනෙත පියෙනා නුරාවෙන් රස උරමි නාදලු තොල්පෙතී
මසිත මවනා රටාවන් තුරු ලතාවන් සමගින් එතී
සොඳුරු මේ රෑ සුරඟනන් සඳ කැළුම් එළියෙන් හිනැහෙතී

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු