සාපය

කැතිගා උදලු ගා මායිම් තරව        සැදු
යෞවන වියේ හේනකි සිරියාව    බෙදූ
අමතක වීම සාපෙකි හෙලයාට   පොදූ
කිම මේ මේතරම් කොඳුනාරටිය   කුදූ

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු