සුදුසු දේසේ වාසය
නීල ගොයමක සුවඳ සෙව්වෙමි
දැනෙන්නේ ලේ පිලී ගඳමය
හන්දියේ කඩමන්ඩියේ
සිත නිවාලන දහම් සෙව්වෙමි
ඇසෙන්නේ ඒ ගෝර හඬමය
පේන මානේ පල්ලියේ
මගුල් කාරණ පෙර ඇසූයෙමි
දැනේ එය පෙරටත් වඩා අද
සුදුසු දේසේ වාසයේ
දැනෙන්නේ ලේ පිලී ගඳමය
හන්දියේ කඩමන්ඩියේ
සිත නිවාලන දහම් සෙව්වෙමි
ඇසෙන්නේ ඒ ගෝර හඬමය
පේන මානේ පල්ලියේ
මගුල් කාරණ පෙර ඇසූයෙමි
දැනේ එය පෙරටත් වඩා අද
සුදුසු දේසේ වාසයේ
Comments
Post a Comment