රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී

දුටිමි දකිමි ලක වැනසෙනු හද කකියයි ලෙය රිදී
රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී
කියමු ලියමු තව තව හැකි පමණින් තවමත් මදී
මකමු මකමු පරගැතිකම සිරිලක වැනසෙනු නොදී

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු