බමර විසතුඩු Get link Facebook X Pinterest Email Other Apps October 08, 2011 මලක් මලවට බමන බමරුට කියූ මල් පැණි කතාවයිඇසූ ඒ රස කථාවෙන් ඔදවැඩුණු නර්තන ලතාවයිබමර ගුමු ගුමු අතර විසතුඩු ඇනෙන්නේ එක වතාවයිඑයින් අවසන දකින්නේ පිපි මලේ සියුමැලි සිනාවයි Get link Facebook X Pinterest Email Other Apps Comments W.K.G. AmarasingheOctober 8, 2011 at 6:19 PMmale siyumali sinahawata pitupasin athi duk kathawaibambara thudakin paharakaa hama malaka athi eka kathawaitibuu malpani paawa narthana nathiwa giyakala dukakmailowehi ema mal parawa yanahati dukakmai ane! andomai!ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ගැමි ලිය September 29, 2011 සූසැට බරණ රණ් සලු පිලි නැතුවාට අඩුවක් පෙනේවිද ගැමි ලියගේ කාට නැතිමුත් දෙතොල ගැල්වූ දේදුනු පාට පහනකි දිලෙන ආලෝකය දෙන රෑට වත්තේ පහල හැමදා ඇවිදින ඈට දෙපයේ වෙලෙන්නට මිරිවැඩි නැතුවාට දෙපතුල බදන් දෙන කෙඳිරිලි නැත රෑට සුව නින්දක් නිදයි වත නැනසුම් පාට දිය පිරි කලය සෑදූ සිහිනිඟක සිරී පිරිපුන් නිතඹ නැලවේ දෙව්ලියක සරී උවනේ සිරිය වෑහේ සෙනෙහසින් පෙරී ඇය මේ ගමට සිරියයි ඇති නොමද දිරී Read more
male siyumali sinahawata pitupasin athi duk kathawai
ReplyDeletebambara thudakin paharakaa hama malaka athi eka kathawai
tibuu malpani paawa narthana nathiwa giyakala dukakmai
lowehi ema mal parawa yanahati dukakmai ane! andomai!