සිසිලසක් සොයමින්
ආදරය උනුසුම් නමුත්,
විරහවත් ඇයි මේතරම් ගිනියම්,
උනුසුමත් ගිනියමත් හැර ඈ,
සිසිලසක් සොයමින් යමින්,
මේ තරම් දුර ගෙවා ආවේ,
වේදනාවෙන් ඉකිලමින්,
කොයි තරම් තව දුරක් යන්නද,
සිසිලසක් සොයමින් ඉතින්…….
විරහවත් ඇයි මේතරම් ගිනියම්,
උනුසුමත් ගිනියමත් හැර ඈ,
සිසිලසක් සොයමින් යමින්,
මේ තරම් දුර ගෙවා ආවේ,
වේදනාවෙන් ඉකිලමින්,
කොයි තරම් තව දුරක් යන්නද,
සිසිලසක් සොයමින් ඉතින්…….
Comments
Post a Comment