සැනසුම
හිත් පිත් නැති හිස් මිනිසුන් මැද හිත සැනසුම සෙව්වේ
සිසිලස කෙලෙසක උපදින්නද මේ ගිනියම් අව්වේ
ඇස් කන් නැති, නිදිගත් විලසින් නිති කාලය ගෙව්වේ
හොඳ මිස නොහොඳින් කිසිමදිනෙක නැත සැනසුම මැව්වේ
සිසිලස කෙලෙසක උපදින්නද මේ ගිනියම් අව්වේ
ඇස් කන් නැති, නිදිගත් විලසින් නිති කාලය ගෙව්වේ
හොඳ මිස නොහොඳින් කිසිමදිනෙක නැත සැනසුම මැව්වේ
Comments
Post a Comment