මට නුඹ හැර කවුරූ
පියුම් සදිසි ඔය සිනාව
සුර අඟනන් පැරදූ
සුර පුර මවනා මිහිමත
නුඹ මිහිබට දෙව්දූ
කොපමන ආවත් මතුවට
දුක් බාදා පවුරූ
බිඳ ජයගමි නුඹෙ සෙනෙහස
මට නුඹ හැර කවුරූ
සුර අඟනන් පැරදූ
සුර පුර මවනා මිහිමත
නුඹ මිහිබට දෙව්දූ
කොපමන ආවත් මතුවට
දුක් බාදා පවුරූ
බිඳ ජයගමි නුඹෙ සෙනෙහස
මට නුඹ හැර කවුරූ
Comments
Post a Comment