සෙවනැලි

දිරාගිය ඉපල් කඳ නොසෙල්වී සිටිනමුත්,
සැඩ සුලං ගිනිඅව්ව උහුලමින්.
චන්ඩ හිරු රැස් කඳට අවනතව,
දුටිමි මොහොතින් මොහොත,
නැමි නැමී පොලොවේ ,
 ඉරි අඳින සෙවනැලි.

 

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු