වත්කම්


ගුනවත්කම් හිතවත්කම් නැති
මොන වත්කම් තිබුනත් පල නැති
ගුනවත්කම් හිතවත්කම් ඇති
මොනව නැතත් ඒටිකමත් ඇති

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු