ඇය
මවු මුව අගින් වෑහෙන නැලැවිලි සින්දූ
සිනහව පුතුන් දෙදෙනා මුව අග රැන්දූ
හිමිදිරි උදේ නිවසට සිරිකත කැන්දූ
ඈ පෙර එදා මා හා පෙම් කල ලන්දූ
සිනහව පුතුන් දෙදෙනා මුව අග රැන්දූ
හිමිදිරි උදේ නිවසට සිරිකත කැන්දූ
ඈ පෙර එදා මා හා පෙම් කල ලන්දූ
අමර සරින් නොමියෙන ගීයකි ගැයුන
පෙරටත් වඩා එහි රස අද මට දැනින
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
පෙරටත් වඩා එහි රස අද මට දැනින
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
Comments
Post a Comment