අය වැය

කන්දක් තරම් විලිලා දී සුභ හීන
මී පැටියෙක් රවී නැට්ටෙන් එල්ලාන
මහජනතාව ඉන්නා තුරු කරබාන
ආඩම්බරයි ඌ ලඟ ඇති ගොං බාන

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු