දුක් නැති මග
මෙත් මද හිත් වෙත් සැමතැන තෙත් නැතිය
ලත් මනුසත් හිත් ඇත හිත්පිත් නැතිය
රත් වන නෙත් වෙත් එහි කඳුලක් නැතිය
ගත් මග සත්ගුනවත් නම් දුක් නැතිය
ලත් මනුසත් හිත් ඇත හිත්පිත් නැතිය
රත් වන නෙත් වෙත් එහි කඳුලක් නැතිය
ගත් මග සත්ගුනවත් නම් දුක් නැතිය
Comments
Post a Comment