වෙසක්

බිඳ බිඳ සිල් පද
දන්සල් වැඳ වැඳ
සයිකල් රොද බැඳ
නාලගිරි ලෙද
කිපිලා මෙන් මද
පාරේ දෙන වද


පන්සල් පාලුය
සෙනගයි නැත්තේ
දන්සල් ලඟ දිග
පෝලිං ඇත්තේ

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු