ගස් ගඳ
නේක සුවඳින් සුවඳ විලවුන් උලාගත්තත් පල නැති
සුවඳ වෑහෙන සබන් වතුරක බැහැල උන්නත් පල නැති
එක දිගට සත් දිනක් එක ලෙස වතුර නෑවත් පල නැති
පුදුමයි ඒත් පුදුම නැති ..... ගස් ගඳ නම් යන්නේම නැති

Comments
Post a Comment