රුවට පිපි සඳ
රුවට පිපි සඳ
තඹර විල මැද
රැයේ නැලැවෙන
මිහිරි නද
සිහින් මීදුම්
සලුව ඇතිරූ
තණ පලස මත
වැතිර සිට
අසා ඉමු අපි
බලා ඉමු අපි
මෙවන් සුන්දර
අහස යට
මුවා වෙමු අපි
ලොවේ දෑසින්
අපිට වෙන්වූ
මොහොතකට
තඹර විල මැද
රැයේ නැලැවෙන
මිහිරි නද
සිහින් මීදුම්
සලුව ඇතිරූ
තණ පලස මත
වැතිර සිට
අසා ඉමු අපි
බලා ඉමු අපි
මෙවන් සුන්දර
අහස යට
මුවා වෙමු අපි
ලොවේ දෑසින්
අපිට වෙන්වූ
මොහොතකට
Comments
Post a Comment