සත්ගුනවත් ජනතාව
ගස්ටික කපා විකුනා ගත්ත පෙජරෝව
දූවිලි අව්ස්සාගෙන යනවිට
දනහිස දක්වා වූ සරම ඇස්වටයට හෙලා
කානුවට බසින කලගුන දත් සත්ගුනවත් ජනතාව,
දූවිලි අව්ස්සාගෙන යනවිට
දනහිස දක්වා වූ සරම ඇස්වටයට හෙලා
කානුවට බසින කලගුන දත් සත්ගුනවත් ජනතාව,
වතුර ටික ගෙනා බව්සරයේ ටැප් එක ලෙවකන
කිරිටික උරා බී ඇට පෑදුන
එලදෙන උස්සා විකුනා
පාන් රාත්තලකට වගකියන
කිරිටික උරා බී ඇට පෑදුන
එලදෙන උස්සා විකුනා
පාන් රාත්තලකට වගකියන
Comments
Post a Comment